ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)

පවුල් ජීවිතය පිළිබඳව වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් අල්-කුරානයෙන් සහ නබි වදන්වල සඳහන් කොට ඇත. නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින්ද එය වඩාත් හොඳින් විදහා දැක්වෙන්නේය. 

Read more

මිනිසා දහමින් ඈත් වන්නේ ඇයි? (Why Man becoming distant from Religion?)

විද්‍යාවේ දියුණුවත් සමග ඇතැම් අය දහමින් සමුගන්නේය. එහෙත් ඉස්ලාම් දහමටත් විද්‍යාවටත් අතර විශාල බැඳීමක් ඇති බැවින් විද්‍යාවේ දියුණුව දැක මුස්ලිම්වරුන් දහම හැර යන්නේ නැත. කෙසේ වෙතත් මුස්ලිම් නොවන අය විද්‍යාවේ දියුණුවත් සමග ආගමක් අවශ්‍ය නොවන බව හෝ ආගමක් ඇදහීමට මැලිකමක් දක්වති. ඊට එක් හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ ප්‍රශ්න වලට දහමින්  නිසි පිළිතුරු ලබා නොදීම විය හැකිය. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ ආගමික […]

Read more

කාලයේ වටිනාකම (The Value of time)

කෙනෙකුට අහිමිවු ධනය නැවතත් උපයාගත හැකි ය. එහෙත් ගෙවීගියකාලය නැවත ලබාගැනීම නම් සිහිනයකි. මෙය හොඳින් තේරුම් ගන්නා අය කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇත. එය තේරුම් නොගන්නා අය යම් දවසක දුකට පත් වනු ඇත. එසේම දහමින් තොර ජිවිතයක් ගත කරන තැනැත්තා ද යම් දවසක දුකට පත් වීමට නියමිතය. එය මෙලොවදී විය හැකිය. නැතහොත් මතු ජීවිතයේදී විය හැකිය.

Read more

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන හරවත් ජීවිතයකට අවශ්‍යම කරන මහඟු උපදෙස්!

ශුද්ධවූ අල්කුර්ආනය හරවත් ජීවිතයකට, මිනිස් ජීවිතයෙහි උන්නතිය වෙනුවෙන් උගන්වන ඉතා යහපත් කරුණු සම්භාරයෙන් බිඳක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. සැබවින්ම මෙය මිනිසාගේ දෙලොව ජීවිතයෙහි උන්නතිය සඳහාවූ මඟ පෙන්වීම්ය. 1- අල්ලාහ් සමග වෙනත් කිසිදු දෙවියෙකු නොගනු. එසේ ඔබ කළේ නම් නින්දාවට හා පිළිකුලට ඔබ පත්වනු ඇත.  

Read more
1 2 3 4 5 6 10