ඉස්ලාම් දහම සහ ජ්‍යෝතිෂය (Astrology and Islam)

ජෝතිෂ්ශාස්ත්‍රයේ ඉතිහාසය ක්‍රි.පු.2000 තරම් පැරණිය. එම ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබී ඇත. පසුකාලීනව බැබිලෝනියාව, මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් දක්වා එය පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් නවීන විද්‍යාවේ දියුණුව හමුවේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව ග්‍රහවස්ත්තු වල බලපෑම හේතුවෙන් මිනිසාගේ දෛවය කියවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් සොයාගෙන නොතිබීමය.

Read more