මිනිසා යනු කවරෙක්ද? – 05

සකස්කිරීම:ඉබ්නු මන්සූර් මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට පසෙක තබා පහත සඳහන් කරුණු කෙරෙහි විචාරාත්මකව සොයා බලමු.

Read more