මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

ඔබගේ ආගම කුමක් විය යුතුද (What should be your religion)

සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.

Read more

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (What Does Islam Expect from a Muslim?)

ඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව  ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ.

Read more

වැදගත් ඔවදන් පෙළක්!

• ඉස්ලාම් තුළින් ඔබ ගරුත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් ලබන අතර, එය ඔබට ලැබුණු උතුම් වූ භාග්‍යයක් සේ සළකා දිවි හිමියෙන් එහි විධානයන් පිළි පදින්න. තවද මං මුළාවූවන්ගේ වැරදි මග ඔස්සේ ගමන් නොකරන්න.

Read more
1 2 3 9