කට ප‍්‍රවේසම් කරමු!-1

රමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප‍්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප‍්‍රකාශයන් කදිම නිදසුනකි: ”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: බුහාරි).

Read more

පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03

“عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ “اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ “කෙනෙකුගේ දිවේ (කටේ) හා දෑත් හි හිරිහැරවලින් සෙසු මුස්ලිම්වරුන් ආරක්ෂාවෙයිද ඔහු සැබෑ මුස්ලිමෙකු වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ජාබිර් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 65).

Read more

ඔබගේද වගකීමයි!

”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම සිතින් එය පිළිකුල් කළ යුතුයි. මෙයයි විශ්වාසයේ අවම මට්ටම” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ.

Read more