හිරු අවරට යන්නේ මඩවගුරක් තුළින් බව අල් කුර්ආනය පවසන්නේද?
අල් කුර්ආනයේ වැරදි සොයමින් එය මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද දේව පණිවිඩයක් නොවන බවට පැවසීමට උත්සාහ දරන්නන් විසින් අල් කුර්ආනයේ 18 වැනි පරිච්ඡේදයේ 86 වැනි වැකිය උපුටා දක්වන්නට අතපසු නොකරති. මෙම වැකිය පිළිබඳ චෝදනාව පළමුව දකින්නට තිබුනේ ඉස්ලාම් විරෝධී බටහිර සමාජ මාධ්‍යයන්හිය. පසුව ඇතැම් දේශීය ඉස්ලාම් විරෝධීන් විසින් ද මෙම චෝදනාව නගන්නට කටයුතු කරමින් සිටින බව දකින්නට ඇත. […]
Read more