අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?
කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ එතුමා විසින් අල් කුර්ආනය දෙවරක් මුල සිට අගට කියවා තිබෙන අතර මෘතදේහ භූමිදානය පමණක් කළ යුතු බවට කිසිදු වැකියක් එහි නොමැති බවයි. මිනිසා මිහිතලය මත පළමු මෘතදේහය ලෙස දුටුවේ ආදම් තුමාගේ එක් පුතෙකු විසින් අනිත් […]
Read more