සලාතය හෙවත් නැමදීමේ වැදගත්කම (The Importance of Prayer)

නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන තැනැත්තා අල්ලාහ් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. එය මුස්ලිම්වරයෙකු ලබන අනගි අවස්ථාවකි. කෙසේ වෙතත් සලාතය ඉටු නොකරන තැනැත්තා ගැන නබි (ﷺ) තුමා මෙලෙස පවසා ඇත.

Read more

ඉස්ලාම් පිළිබඳ ව කෙටි හැඳින්වීමක්! 

‘ඉස්ලාම්’ සහ ‘සලාම්’ යන අරාබි පදයන් හි මූල අරාබි අක්ෂර වන්නේ ‘ස ල ම’ යන්නය. මෙම මූල අක්ෂරයන්ගෙන් අවනතවීම, කීකරුවීම, සාමය යන අර්ථයන් ඇති අරාබි වචන සෑදේ. ඉස්ලාමයේ සම්මත ආශිංසනය වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ ය. ‘ඔබට සාමය අත්වේවා’ යන්න මෙහි අර්ථය වේ. 

Read more

සලාතය දීප්තිමත් ආලෝකයකි! (AV)

සලාතය මුස්ලිමෙකුගේ දෙලොව ජීවිතයම ආලෝකමත් කරන උසස්වූ යාඥාවකි. විශ්ව හිමියන් සර්ව බල සම්පන්න අල්ලාහ් හමුවන භාග්‍ය සම්පන්න අවස්ථාවකි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more
1 2