වහාබ්වාදය සහ isis අතර වෙනස කුමක්ද? ( What is the difference between Wakhabism and isis?)

වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලය. ඔහු දැනට සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා කටයුතු කොට ඇත.

Read more

වහාබ් වාදය යනු කුමක්ද? (What is Wahabism?)

වහබ්වාදය ගැන පැහැදිලි කිරීමට පෙර ඉස්ලාම් දහමේ බෙදීම් වල ආරම්භය ගැනත් යමක් පැවසීම වැදගත් යැයි සිතමි. ඉස්ලාම් දහමේ මුල් අවදියේදී එහි කිසිම පිල්බෙදීමක් තිබුනේ නැත. එකල ජීවත්වූ සියළුදෙනාම පිලිපදිනු ලැබුවේ අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. මෙම ක්‍රමය නබිතුමාගේ අභාවයෙන් පසු පරම්පරා තුනක් යන තුරුම ආරක්ෂා වී තිබුනේය. ඉන්පසු නොයෙකුත් හේතුන් නිසා මුස්ලිම්වරුන් අතර සිවිල් යුද්ධයන් ඇතිවූ අතර දේශපාලනික […]

Read more

බියකරු ‘වහාබ්වාදය’ පිළිබඳ හෙළිදරව්ව 

ජාත්‍යන්තර හා ජාතික ඉස්ලාම් විරෝධී මාධ්‍යයන්, විශේෂයෙන් ම සමාජ මාධ්‍යය, මෙන්ම ඇතැම් මුස්ලිම් මාධ්‍යයන් මගින් ද බියකරු, ත්‍රස්තවාදී, රුදුරු ‘වහාබ්වාදය’ පිළිබඳ මතයන් ඉදිරිපත් කරමින් සිටිති. ලංකාවේ මුද්‍රිත මාධ්‍යයන් අතුරින් ‘දිවයින’ පුවත්පත මෙම මාතෘකාවට අදාළ වන අයුරින් චතුර පමුණුව හා නිම්මි මුදිතා හේරත් වැනි ලේඛක ලේඛ්කාවන් මගින් ලිපි පළකරමින් සිටිති.

Read more