මානව විමුක්තිය සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් කුමක් ද?
ඉස්ලාම් ධර්මයේ මුලික හරය හා මානව විමුක්තිය මිනිසාගේ මෙලොව හා මතුලොව විමුක්තිය උදෙසා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන්නාවූ පිළිවෙත වෙත අවධානය යොමු කරමු. පහත උපුටා දැක්වීම් වෙත අපගේ අවධානය යොමු කළ විට ඉස්ලාමයේ මුලික හරය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.
Read more