උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය!

සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

Read more

රමළාන් සමය සඳහා වැදගත් ඔවදන් කිහිපයක්!

දරුවන්ව උපවාසය සඳහා පුරුදු පුහුණු කිරීම. කාන්තාවන් සලාතය සඳහා මස්ජිදය වෙත යන විට සුවඳ විළවුන් ආලේප කිරීමෙන් වැළකීම. දරුවන්ව සලාතය සඳහා කල් වේලා ඇතුව නැගිට්ටුවීම. හිමිදිරි උදෑසන සහර් ආහාරය හා උපවාසයෙන් මිදෙන අවස්ථාවේදී  නිවසෙහි සියළු අය සමග එක්ව ආහාර ගැනීම.

Read more

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්!

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ් දේශක (කතෘ): අෂ්ෂෙයික් මුහම්මද් නාසිරුද්දීන් අල්බානී රහිමහුල්ලාහ් සිල්සිලාතුල් හුදා වන් නූර් පටි අංක 590 න් උපුටා ගන්නා ලදී

Read more

රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more
1 2 3 4