උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය!

සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

Read more

සෞභාග්‍යයමත් රමළාන් සමයේ උදාවත් සමග!

සෞභාග්‍යයමත් රමළාන් මස උදාවත් සමග අල්ලාහ් ඔබ වෙනුවෙන් නිවේදකයකු පත්කර, ඔහු මෙසේ නිවේදනය කරයි: යහපත ප්‍රිය කරන්නානි යහපත පිළිගන්න. (එය කරා ඉක්මන්වන්න). අයහපත ප්‍රිය කරන්නානනි අයහපත නතර කරන්න. (එය නොකරන්න). ස්වර්ගයෙහි දොරටු විවෘත කරයි. නිරයෙහි දොරටු වසයි. දුෂ්ඨ ෂෙයිතානුන්ට විලංගු දමයි. නිරයට අයත් අය නිදහස් කරයි.

Read more

රමළාන් සමය සඳහා වැදගත් ඔවදන් කිහිපයක්!

දරුවන්ව උපවාසය සඳහා පුරුදු පුහුණු කිරීම. කාන්තාවන් සලාතය සඳහා මස්ජිදය වෙත යන විට සුවඳ විළවුන් ආලේප කිරීමෙන් වැළකීම. දරුවන්ව සලාතය සඳහා කල් වේලා ඇතුව නැගිට්ටුවීම. හිමිදිරි උදෑසන සහර් ආහාරය හා උපවාසයෙන් මිදෙන අවස්ථාවේදී  නිවසෙහි සියළු අය සමග එක්ව ආහාර ගැනීම.

Read more

උපවාස ශීලය!

කැමරාකරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා ඉස්ලාමීය කැදවීමේ ආයතනය

Read more
1 2 3 4