රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද? පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි, පසුව එය අතිරේක උපවාසයක් බවට පත්විය. පැ: වෙනත් ශාස්තෘවරුන්ගේ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යව පැවතුනේද? පි: එසේය ශුද්ධවූ අල්කුර්අානය පවසයි: “ඔබට පෙර වූ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යවූවා සේ ඔබටද අනිවාර්්‍ය වේ.” (2: 183).

Read more

ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)

රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එසේම එම මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට අනිවාර්ය සලාතයක් ඉටුකිරීමෙන් ලැබෙන කුලිය ලැබෙන්නේය. 

Read more

උපවාසශීලයේ සැබෑ හරය

උපවාස ශීලයෙහි සැබෑ ඉලක්කය කුමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්‍රහ කෙරේ.

Read more

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට අවසර තිබේද?

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති ගැනීමට අවසර තිබේද? සොයුරියෙකු යොමු කළ ප්‍රශ්නයකි   රමළාන් සමයෙහි උපවාසය මගහැරීමෙන් වළක්වා ගැනීම සඳහා, වෙනත් යාඥා කටයුතු වල අඛණ්ඩව නියැලීම සඳහා  බොහෝ සහෝදරියන් මෙම උපක්‍රමය භාවිතා කරති. මෙයට අවසර පවතීද යනු සොයුරියගේ ගැටළුවයි.

Read more
1 2 3 4