ප්‍රශ්නවලට විසඳුම සියදිවි නසාගැනීමද? (Is suicide a solution for the problems?)

ඇතැම් අවස්ථාවලදී සුළු දේට පවා සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවක් ලෝකය පුරා දකින්ට ලැබේ. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස සියදිවි හානිකර ගත්තත් එමගින් සිදු වන්නේ තාවකාලික විසඳුමක් පමණි. කිසිම ආකාරයකින් සියදිවි හානි කර ගැනීම ප්‍රශ්නවලට විසඳුමක් විය නොහැකිය. මෙලොව ඇති ප්‍රශ්න වලින් මිදීමට දිවි නසා ගත්තත් මරණයෙන් පසු ජීවිතයේදී ඊට වඩා වෙනස් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකිය. ඇයිද යත් මරණයෙන් පසු ජිවිතයක් නැතැයි සිතන […]

Read more