ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද? -2

ඉස්ලාම් ලබාදෙන දඬුවම්වල සාධාරණත්වය එදා අරාබි දේශයේ කාන්තාරවාසීන් තිරිසනුන්වගේ කළ ද~ුවම් ක්‍රම දැන් අප ක්‍රියාත්මක කරනවාද? රුපියලක් දෙකක් සොරකම් කළ වරදට සොරෙකුගේ අතක් කපා දැමීම සාධාරණද? ශිෂ්ඨාචාරයේ ඉහලම ස්ථානයට පැමිණ සිටින වර්තමාන යුගයට ඒවා ගැලපේද?

Read more