සංවාදයෙන් සවියක්!

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප‍්‍රවේශම් […]

Read more

බයිබලය තුළින් පෙන්වන මුහම්මද්

කතෘ:ආචාර්ය ජමාල් බදවි අනුවාදය: අබ්දුර් රහ්මාන් ගුනසේකර බයිබලයේ අනාවැකිය බොරුද? ඒක දේව විශ්වාසයේ කතෘ ලෙසත්, යුදෙව්, කි්‍රස්තියානි හා මුස්ලිම්වරුන්ගේ පොදු පියා ලෙසත් ආබ්‍රහාම් සැලකේ. ඔහුගේ දෙවැනි පුත්‍රයා වන අයිසක් මගින් ඉතා උසස් ස්ථාන දරන ජේකබ්, ජෝශප්, මෝසස්, ඩේවිඩ්, සොලමන් හා ජේසු ඇතුළු ඉශ්‍රායිල් ජාතින්ට අයත් සියළු වක්තෘවරුන් පැමිණීයහ. මේ සියල්ලන්ටම සාමය හා ආශිර්වාද හිමිවේවා.

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-11

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 10- ඒ වක්තෘකරයා ඔබ ද? යොහන් බව්තීස්ම කවරෙක් ද යැයි දැනගැනීම පිණිස යුදෙව්වන් තම පූජකයන් ද ලෙවීවරුන් ද ඔහු වෙත යැවූ හ. ”(එවිට* ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක‍්‍රිස්තුස් වහන්සේ නොවෙමියි කීවේ ය. ඔව්හු ද: එසේ නම් මොක ද? නුඹ එළියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගත වක්තෘදැයි ඇසූ කල, […]

Read more

යේසුස් වහන්නේස ඇමතු දෙවියන්!

මාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණ. මම පසෙකට වී එය කියවන්න පටන් ගතිමි. එහි අලූත් කිසිවක් නොවුණි. එහි අලූත් කිසිවක් නොවුණි. දුගියෙකුගේ ජීවිතයේ ඇති වු දුක වේදනාවද, හෙතෙම කි‍්‍රස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව ඒ දුක හා වේදනාව කෙසේ නැතිවී ගියේද යනාදිය […]

Read more
1 2 3