බාලවයස් දැරිවියන් විවාහ කර ගැනීම ඉස්ලාමයේ අනුමත ද?

ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍ර වන්නේ මහා කාරුණික දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟපෙන්වීම උදෙසා දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයා වූ මුහම්මද් තුමාණන් මගින් පහළ කරන ලද අල් කුර්ආනය හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන, ක්‍රියා හා අනුමත කළ දෑ අඩංගු සුන්නා නමින් හැඳින්වෙන එතුමාණන්ගේ පිළිවෙතයි. මෙම මුලාශ්‍ර දෙකෙහිම විවාහය සඳහා නිශ්චිත අවම වයසක් පිළිබඳ සංඛ්‍යාත්මක සඳහනක් දක්නට නොමැත. නමුත් විවාහය සඳහා වූ මුලික අවශ්‍යතාවන් […]

Read more