පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-06

“عَنْ عَبْدِاللهِ بْنِ مَسْعُوْدٍ رضي الله عنه قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: “سِبَابُ الْمُسْلِمِ فُسُوْقٌ وَقِتَالُهُ كُفْرٌ “මුස්ලිමෙකුට බැණ වැදීම පාපයකි, ඔහු සමග සටන් වැදීම (නැතහොත් ඔහුව ඝාතනය කිරීම) කුෆ්ර් (ප්‍රතික්ෂේපත්වය) වේ”. යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 116

Read more