ඒඞ්ස්හි අභිරහස කුමක්ද?

ඒඞ්ස් විසිඑක්වෙනි සියවසේ පවතින මහත් අබිරහසකි, එයට බෙහෙත් නැත; වැළඳීමට පෙර ඇති නිවාරණයකුත් නැත; එය වැළඳුණු පසු මිදීමකුත් නැත – මරණය හැර! ඒඞ්ස්හි ආරම්භය කෙසේ වූයේද යනු අදවනතෙක් දන්නා කවුරුත් නැත, එය අබිරහසකි. අපි‍්‍රකාවේද දියුණු වන රටවලද දහස් ගණන් ජනයාගේ ජීවිත බිලිගත් මෙම ඒඞ්ස් මාරක රෝගය ඇමරිකාව හා බටහිර රටවල පැතිර නොගියේ ඇයි? මෙය බොහෝ දෙනෙකු අසන ප‍්‍රශ්නයකි. ඒඞ්ස් වසංගතය […]

Read more