“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? (Why People Need a Religion?)

අපට නිවැරදි දහමක් අවශ්‍ය වන්නේ ජිවිතය නිවැරදි මගට යොමු කර ගැනීම සඳහාය. එමගින් මෙලොව ජිවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේ ය. දහමක් වෙනුවට මිනිසා විසින්ම නීති ඇතිකිරීමෙන් ඒවා කිසිවක් සාර්ථක කර ගත නොහැකිය. 

Read more

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි  බව  බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.

Read more