මේ ප්‍රශ්න දහය ඉදිරියේ ඔබේ පිළිතුර කුමක්ද?
1- අල්ලාහ් පිළිබඳ මැනවින් අවබෝධ කරගත් ඔබ ඔහුට කළ යුතු යුතුකම් නිසි අයුරින් ඉටු නොකරන්නේ ඇයි? 2- දිනපතා ශුද්ධවූ අල්කුර්ආනය කියවන ඔබ ඒ අනූව ජිවත් නොවන්නේ ඇයි?
Read more1- අල්ලාහ් පිළිබඳ මැනවින් අවබෝධ කරගත් ඔබ ඔහුට කළ යුතු යුතුකම් නිසි අයුරින් ඉටු නොකරන්නේ ඇයි? 2- දිනපතා ශුද්ධවූ අල්කුර්ආනය කියවන ඔබ ඒ අනූව ජිවත් නොවන්නේ ඇයි?
Read moreඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]
Read moreඅපට නිවැරදි දහමක් අවශ්‍ය වන්නේ ජිවිතය නිවැරදි මගට යොමු කර ගැනීම සඳහාය. එමගින් මෙලොව ජිවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේ ය. දහමක් වෙනුවට මිනිසා විසින්ම නීති ඇතිකිරීමෙන් ඒවා කිසිවක් සාර්ථක කර ගත නොහැකිය.
Read moreමිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බව බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.
Read more