පෙති-කරල්-එන්නත්වලින් වඳබව ඇති කරන්න බෑ
Friday, මාර්තු 16, 2018 – 01:00 සන්ධ්‍යා කරුණාරත්න * අම්පාරේ ආහාරවල තිබුණේ පිටි ගු ලියක් * යට ඇඳුම්වල රසායන කතාවත් බොරු * වෛද්‍ය සංගම් කියයි
Read moreFriday, මාර්තු 16, 2018 – 01:00 සන්ධ්‍යා කරුණාරත්න * අම්පාරේ ආහාරවල තිබුණේ පිටි ගු ලියක් * යට ඇඳුම්වල රසායන කතාවත් බොරු * වෛද්‍ය සංගම් කියයි
Read moreසිංහල ජනගහනය පිළිබඳ මුස්ලිම් ජනයාගේ මතය ආගමික හා වාර්ගික අන්තවාදීන් විසින් මවාපාන්නට උත්සාහ දරන මුස්ලිම් භීතිකාව සනාථ කරන්නට ඉදිරිපත් කරන අභූත චෝදනා කෙසේ වෙතත් සත්‍යය වශයෙන්ම සිංහල ජනගහනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකි බව අපි අවංකවම පිළිගන්නෙමු. පහතින් උපුටා දක්වා ඇති පුවත්පත් වාර්තාවන් දෙස ඔබගේ අවධානය යොමු කර එමගින් ඇති විය හැකි සමාජ ව්‍යසනයන් පිළිබඳව කරුණාකර සිතා බලන්න.
Read more