මඳකට ආපසු හැරී බලමු!
මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:
Read moreමුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreVideo: Rasim Mharoof Sahwi
Read moreඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම වේ. එය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුම එක් වතාවක් අනිවාර්යයෙන්ම හජ් වන්දනය ඉටු කළ යුතුය. එක් වතාවකට වඩා හජ් වන්දනය ඉටු කිරීම වෛකල්පික ක්රියාවක් වන්නේය.
Read more