ඔබ යන්නේ කොයිබටද??? (Whither Would You Go???)
දුම්රිය පොලට ගිය මගියෙකුගේ කාර්‍ය භාරය විය යුත්තේ නියමිත දුම්රිය පැමිණෙන තුරු ඊට සුදානම් වෙමින් බලා සිටීමය. එසේම ලෞකික ජීවිතයේදී මිනිසාගේ කාර්‍ය භාරය විය යුත්තේද දෙවියන්ගේ කැඳවීම එන තුරු ඊට සුදානම් වීමය. ඒ අනුව ජිවිතයේ අරමුණ තේරුම් ගත් කෙනෙක් රැකියාවක් කළ යුත්තේ මුදල් වෙනුවෙන්ම නොවේ. ඔහුට එය කුසල් ක්‍රියාවක් කළ හැකිය.
Read more