මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම (Drug addiction)

නොයෙකුත් වර්ගයේ මත් ද්‍රව්‍ය විවිධ නම් වලින් ලොව පුරා ව්‍යාප්තවෙමින් ඇත. දැන් දැන් ඒවා පාසල් සිසුන් අතරත් යමින් තිබේ. මේ නිසා අනාගතයේදී රට බාරගැනීමට සිටින තරුණ පිරිස මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එය මැඩලීම සඳහා ගුරුවරුන්, දෙමව්පියන් සහ පුජකවරුන්ට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. මෙහිදී දෙමව්පියන්ගේ වගකීම ඉතා විශාලය.

Read more

ඉස්ලාමයේ මත්පැන් තහනම් කොට ඇත්තේ ඇයි?

මිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි.

Read more