විනිශ්චය දිනය (Day of Judgment)

සෑම ප්‍රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.

Read more

ඔබේ පැනයට පිළිතුරු

පැනය: යම් දේහයක් ආදාහන කිරීමෙන් පසුව මලාඉකාවරුන් (දේවදූතවරුන්)  පැමිණ එම දේහයට අයත් පුද්ගලයා වැරදිකරුවෙකු නම් නිරයට රැගෙන යන්නේද? පිළිතුර: ඉස්ලාමීය විශ්වාසයට අනූව මරණින් මතු ජීවිතය යනු අදීයරයන් දෙකකි. එයින් මුල්ම අදියරය නම්, යම් දේහයක් ආදාහන කිරීමෙන් පසුව ඔහු අවසාන විනිශ්චය දිනය සදහා යළි නැගිට්ටුවන තෙක් මිනීවලෙහි ගත කරන ජීවිතයයි. දෙවැනි අදියරය යනු අවසාන විනිශ්ච දිනය සඳහා යළි නැගිට්ටුවීමත් සමග ආරම්භ […]

Read more

මරණින් මතු ජීවිතය පිළිබඳ විමසුමක්!

මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුළ ජනිත වන්නේ ‘පුනරුත්පත්තිය’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු.

Read more