මරණය ප්‍රිය නොකළ යුත්තේ ඇයි?

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. ”නුඹලාගෙන් කෙනෙක් මරණය ආශා නොකරන්න. (මන්ද) සමහර විට ඔහු යහපත් අයෙකු නම් තවදුරටත් අධිකව ‘පිං’ කරගත හැක. සමහර විටක ඔහු නරක අයෙකු නම් (අයහපත් ක්‍රියාවලින් මිදී) පාපක්‍ෂමාව ආයාචනා කළ හැක. (මූලාශ්‍රය: බුහාරි 5673)

Read more

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ.

Read more

මෙලොව ජීවිතය පිළිබඳ ව ඉස්ලාමීය ආගමික මුලාශ්‍රයන් දක්වන්නේ කුමණ ආකාරයේ මතයන් ද?

අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු […]

Read more

ඔබ මිය ගිය පසු සිදු වන්නේ කුමක්ද? (What happens when you Die?)

ආත්මය ගැන අධ්‍යයනය කිරීම පාරභෞතිකවාදයට අයත් විෂයක් බැවින් මිනිසාට ආත්මය ගැන හරි අවබෝදයක් නොමැත. මේ නිසා මිනිසා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි පර්යේෂණ කල නොහැකිය. 

Read more
1 2 3 5