මාංශ ආහාර අකැපද? (AV)

ප්‍රාණ ඝාතනය ගව ඝාතනයට පමණක් සීමාවීම තුළින්ම මෙය ප්‍රායෝගික නොවන සංකල්පයක් බවට ඔප්පුවී ඇත. ඉස්ලාම් ප්‍රායෝගිකවූ ජීවන සැලැස්මක් බවට මේතුළින්ද ඔප්පුවේ. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ප‍්‍රාණ ඝාතනය ඔබේ විමසුමට! (AV)

මුළු ලොව වාසි ජනතාවටම පිළිපැදිය හැකි ප‍්‍රායෝගිකවූ එකම දිවි පෙවෙත ඉස්ලාම් පමණි. ප‍්‍රාණ ඝාතනය සම්බන්ධයෙන්ද පවතින ඉස්ලාමීය නීති රීතීන් සියුම් ලෙස, අන්තවාදී නොවී අධ්‍යයනය කරන කෙනෙකුට මෙම සත්‍යය පසක් වනු ඇත. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි

Read more

අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳ විග්‍රහයක්!

අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි.

Read more

ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්!

ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද? මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන ප‍්‍රශ්නයකි. එබැවින් මේ ප‍්‍රශ්නයට විද්‍යානුකූල හා තර්කාන්විත පිළිතුරක් දීම කාලෝචිත යැයි සිතුණි.

Read more
1 2 3 4