මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!

මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරුන්ට පමණක් හෝ අරාබිවරුන්ට පමණක් හෝ පහළවූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරුණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරුවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රුකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.

Read more

මිනිසාගේ ආරම්භය!

මිනිසා නැමති ජීවියා නැති තත්වයක සිට ආරම්භකව මවනු ලැබූ ජීවියෙකි. මෙසේ මවනු ලැබූ පළමු මිනිසාගේ නම ආදම් වේ. දැන් ආදම්ගේ ආරම්භය ගැන දැනගනිමු.

Read more

මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more
1 2 3 7