මිනිසා යනු කවරෙක්ද? – 15

සකස්කිරීම, ඉබ්නු මන්සූර් මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්‚ එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිලිතුරු සපයයි.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 14

සකස්කිරීම, ඉබ්නු මන්සූර් “සත්ව ඝාතනාදී අකුසල කර්ම පථයන් කළා වු සත්වයන්ට ප්‍රති සන්ධිය ලබාදෙන නිරය සංජිවයයි. මේ නිරය මහ පොළොවෙහි සිට යොදුන්  75000 ක් යටින් පිහිටියේය. (කර්මය හා විපාකය – අභිධර්ම විශාරද ලසන්ත රත්න ගොඩ- 19 වැනි පිටුව)”

Read more

මිනිසා යනු කවරෙක්ද? – 13

සකස්කිරීම, ඉබ්නු මන්සූර් සාගරය පිළිබදව කුර්ආනය පවසන කරුණු කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ   Pernetta විසින් ලියන ලද “The Oceans”  නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සදහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන්හි ආධාරය නොමැතිව මීටර් 40 […]

Read more

මිනිසා යනු කවරෙක්ද? – 12

සකස්කිරීම, ඉබ්නු මන්සූර් කුර්ආනයේ අඩංගු තවත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් විමසා බලන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා  කරන්නෙමු. අවුරුදු 1400ට පෙර කිසිම අයුරකින් මෙම කරුණු දැන ගැනිමේ හැකියාවක් මිනිස් දැනුමට නොතිබු අතර සැබැවින්ම මෙම සියළු කරුණු  ඉතා  නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මෙවැනි භෞතික සාක්ෂි 1000 කට ආසන්න ප්‍රමාණයක් කුර්ආනයේ අඩංගු වි ඇත. මෙම අතිවිශාල භෞතික සාධක වලින් එකක්වත් නුතන විද්‍යාත්මක සොයා ගැනිම් වලට […]

Read more
1 2 3 4