සzකාත් – ඉස්ලාමයේ තුන්වන ස්ථම්භය – (The third pillar of Islam )

ඉස්ලාමයේ තුන්වන ප්‍රධාන කුළුණ සකාත් ය. එය සලාතයෙන් පසුව ඇති ඊළඟ ප්‍රධාන වගකීම වේ. ඒ අනුව කුරානයේ බොහෝ තැන්වල සලාත් සහ සකාත් එකට සඳහන් කොට ඇත. “ඔවුහු සලාතය සහතික කරන්නෝය. සකාතයද දෙන්නෝය. තවද, ඔවුහුම එලොව ගැනද ස්ථිරව විශ්වාස කරන්නෝය” (කුරානය 27:3).

Read more

ඉස්ලාමිය බැංකුවක අවශ්‍යතාව ඇයි? ( Why is the need of an Islamic bank?)

මෙම මාතෘකාවට පිවිසීමට පෙර ඉස්ලාම් දහම ගැන හැඳින්වීමක් අවශ්‍යය. ඉස්ලාම් යනු සම්පුර්ණ ජිවන සැලැස්මකි. එබැවින් එය දේවස්ථානයක් තුලට පමණක් සීමා වන්නේ නැත. මේ හේතුවෙන් මුස්ලිම්වරයෙකුගේ එදිනෙදා ජිවිතයේ සෑම දෙයක්ම කුරානයට සහ නබිතුමාගේ මග පෙන්වීමට එකඟ විය යුතුය. දහමට එකඟ නොවන දේවල් ඉස්ලාම් නොවේ.

Read more

ෂරියා බැංකු ක්‍රමයක් අවශ්‍ය වන්නේ අැයි?

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම චෝදනාවන්  හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

Read more

ලෝකයේ ඇති-නැති පරතරය මෙතරම් විශාල ඇයි? (Why economic differences are so big?)

ලෝකයේ බොහෝ මිනිසුන් කෑමට හෝ බිමට කිසිවක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙළෙද්දී තවත් පිරිසක් අධික ලෙස ආහාර ගැනීම නිසා කොලොස්ටරෝල්, රුධිරයේ සීනි සහ වෙනත් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනු දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව තම අසල්වැසියා කුසගින්නේ පෙළෙමින් සිටින විට කුස පිරෙන්න ආහාර ගත් තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එහෙත් මේ ගැන කීදෙනෙක් සිතා බලනවාද?

Read more
1 2