ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (What Does Islam Expect from a Muslim?)
ඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි…