අල්ලාහ්ගේ දූත මුහම්මද් (ﷺ) තුමා
කතෘ: ආචාර්ය අබ්දුර් රහ්මාන් අබ්දුල් කරීම් ෂිහා සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න අල්ලාහ්ගේ දූත මුහම්මද් (ﷺ) තුමා
Read moreකතෘ: ආචාර්ය අබ්දුර් රහ්මාන් අබ්දුල් කරීම් ෂිහා සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න අල්ලාහ්ගේ දූත මුහම්මද් (ﷺ) තුමා
Read moreඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු හැඳින්වීම හා ශ්‍රේෂ්ඨත්වයේ පසුබිම ප්‍රමාණාත්මක බවක් දැක්විය නොහැකි අති ශ්‍රේෂ්ඨ චරිතය, අසමසම පෞරුෂය, අති උත්තරීතර පරමාදර්ශය, කෙසේ නම් සීමිත භාවයක් ඇති අපගේ වදන් වලින් විස්තර කරන්නේද යන අභියෝගය අවබෝධ කර ගනිමින් මහා කාරුණික දෙවිඳුන්ගේ මඟ පෙන්වීම හා උපකාරය කෙරෙහි විශ්වාසය ඇතිව මෙම ලිපිය ආරම්භ කරමි.
Read moreඉස්ලාම් දහම ආදම් නබි තුමාගෙන් පටන්ගෙන මුහම්මද් නබි තුමාගෙන් නිමා කොට ඇත. මෙම නබිවරුන් දෙදෙනාට අමතරව සිය දහසකට වඩා වෙනත් නබිවරු මෙලොවට පැමිණ ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල්-කුරානයේ සඳහන් වන්නේය. නබිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ දෙවියන් පහල කරන දහම් පණිවිඩය නිවැරදිව ජනතාව අතරට ගෙන යාමය. ඒ අනුව ඔවුන් සියළු දෙනාම ඔවුන්ට පැවරුණු වගකීම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉටුකර […]
Read moreමුළු ලොවටම දායාදයක්වූ මුහම්මද් නබි තුමා පිළබඳ දැනගනිමු! කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
Read more