ඉස්ලාම් දහම හා සංස්කෘතිය

හැඳින්වීම ‘ඉස්ලාම්’ සහ ‘සලාම්’ යන අරාබි පදයන් හි මූල අරාබි අක්ෂර වන්නේ ‘ස ල ම’  යන්නය. මෙම මූල අක්ෂරයන්ගෙන් අවනතවීම, කීකරුවීම, සාමය යන අර්ථයන් ඇති අරාබි වචන සෑදේ. ඉස්ලාමයේ සම්මත ආශිංසනය වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ ය. ‘ඔබට සාමය අත්වේවා’ යන්න මෙහි අර්ථය වේ. ඉස්ලාම් දහමේ ශාස්තෘවරයා වර්ෂ 1450 කට පමණ පෙර අරාබි කරයේ මක්කා නගරය අසල රට ඉඳි අතු සෙවිලි කළ […]

Read more