ඉස්ලාමය තුලට අළුත් ඇදහිලි එකතු කල හැකිද? (Can New Reforms be added to Islam?)
අල් කුර්ආනය පහළවීමත් සමගම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එබැවින් ලෝකය අවසාන වන තුරු කිසිවෙකුට අල්ලාහ් පහළ කල ඉස්ලාම් දහම තුල කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් කිරීමට හෝ එහි ඇති දෙයක් වෙනස් කිරීමට හෝ නොහැකිය. මෙම කරුණ අල් කුරානයේ ඇති වදන් වලින් සහ නබි තුමාගේ හදිස් වලින් පැහැදිලි කොට ඇත.
Read more