විවාහයක් කරගැනීමෙන් ඇති දෙලොව ප්‍රයෝජන!

1- අල්ලාහ්ගේ නියෝගයට අවනත වීම. 2- අල්ලාහ්ගේ දූතවරයාගේ මග පිළපැදීම. මෙලොවට පැමිණී සියළු දූතවරුන්ගේ මග එයයි. 3- පහත් ආශාවන්ගෙන් මිදීම.

Read more

ඉස්ලාමීය විවාහය (Islamic marriage)

අල්-කුරානය මිනිසාට නිවැරදි මග පෙන්වීම සඳහා දෙවියන්ගෙන් පහළ වූ මාර්ගෝපදේශකත්වයකි. එය පිළිපදින තැනැත්තා මෙලොව සහ පරලොව ජීවිතය ජය ගනු ඇත. කුරානයේ ඇති සෑම නියෝගයක්ම මිනිසාට ඉතා පහසුවෙන් ඉටු කළ හැකි ඒවාය. ලොව පහළ වූ අවසාන නබිවරයාගේ ජිවිතාදර්ශය තුලින් ඒවා සිදු කොට පෙන්වා ඇත. නබිතුමා පමණක් නොව ඔහුගේ අනුගාමිකයින් ද කුරානය අනුව ජිවත් වී තිබේ. එම හේතුවෙන් ඔවුන් දෙවියන්ගේ කරුණාවට පාත්‍ර […]

Read more