කිතුණු ආගම සහ ඉස්ලාමය – (AV)

කිතු දහමෙහි ඉගැන්වීම් තුළ ද පවතින්නේ ඒක දේව සංකල්පයයි යන මාතෘකාව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 09-04-2009 ස්ථානය: මස්ජිද් ඉමාම් සහබි,මල්වාන

Read more

සංවාදයෙන් සවියක්!

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප‍්‍රවේශම් […]

Read more
1 2