නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් අධිකව තක්බීර් පවසමින් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. අවුරුදු සලාතයට පෙර සකාතුල් ෆිත්ර් අනිවාර්්‍යය දානය ඉටු කිරීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-7

7. නැමදුම් කෙරෙහි කාන්තාවන් සතු අයිතිය. ඉස්ලාමය කාන්තාවට මෙලොව ලෞකික ජීවිතය හා සම්බන්ධ අයිතිවාසිකම් පමණක් නොව පරලොව සැපත සඳහා වන අධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන්ද සියලූ අයිතිවාසිකම් ලබා දී ඇත.

Read more

මා හඳුනා ගත් ඉස්ලාමය!

පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. දයාබර වැඩිහිටියනි! සහෝදර, සහෝදරියනි! මම 2005-01-05 දින සවුදි රාජ්‍යයට පා තැබූ කෙනෙකි. මාගේ නිවසේ උග‍්‍රව පැවතුනු ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් විදේශ ගතවූ මට, කබලෙන් ලිපට වැටෙන්නා සේ මාස තුනක් ගතවීමට පෙර මාගේ පියාණන් මෙලොවින් සමුගත්තේය. මෙය මට ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.

Read more