රමළාන් සමයෙන් පසු!

 රමළාන් සමය අපෙන් සමුගෙන ගිය මේ මොහොතේ, පුරා මාසයක් අඛණ්ඩව උපවාසය කරමින්, රාති‍්‍ර කාලයෙහි යාඥාවන් ඉටුකරමින්, අල්කුර්ආනය පාරායනය කරමින්, දාන මාන කරමින්, වැරදි කි‍්‍රයාවන්ට සමාව අයදිමින් අපි ලබාගත් පන්නරය අති මහත්ය. මෙය අපි රමළාන් සමයට පමණක් සීමා නොකොට ජීවිතය මුළුල්ලේම බලපවත්වා ගැනීමයි ඉස්ලාම් අපෙන් අපේක්ෂා කරන්නේ

Read more

සුන්නත් (වෛකල්පිත)උපවාසයන්

ෂව්වාල් මස යනු චන්ද්‍ර මාස අනූව 10 වැනි මාසය වන අතර, මෙය රමළාන් මසින් පසු උÞවන මාසයයි. නෝන්බි අවුරුදු උත්සවය යෙදී ඇත්තේද ෂව්වාල් මස මුල් දිනයෙහිය. උපවාසය නම් යාඥාව රමළාන් මසට පමණක් සීමා කරන බොහෝ සහොදරවැන් අප අතර සිටිති.

Read more
1 9 10 11