රමළාන් සමය සම්බන්ධ සියළු ලිපි හා දේශණ!

රමළාන් සමයෙහි හා උපවාසයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ ලිපි හා දේශණ   උපවාසය      

Read more

රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more

රමළාන් මාසය හා උපවාසය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු-3

1- උපවාසයෙන් පසුවෙන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත. ඒ අවස්ථා දෙක කුමක්ද? පි: උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා විනිශ්චය දිනයේ අල්ලාහ් හමුවන විට ඇතිවන සතුට.

Read more

රමළාන් මාසය හා උපවාසය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු

1- රමළාන් උපවාසය අනිවාර්්‍යයවූයේ හිජ්රි කී වැනි වසරේද? පි: හිජිර් 2 වැනි වසරේය 2- රමළාන් උපවාසය අනිවාර්්‍යය වීමට පෙර අනිවාර්්‍යයව පැවතූනු උපවාසය කුමක්ද? පි: මුහර්රම් මස දහ වැනි දින (ආෂුරා) උපවාසය 3- නබි  (ﷺ)  තුමන් රමළාන් උපවාස වසර කීයක් ඉටු කළාද? පි: වසර 9 ක්

Read more
1 2 3 4 11