ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)

රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එසේම එම මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට අනිවාර්ය සලාතයක් ඉටුකිරීමෙන් ලැබෙන කුලිය ලැබෙන්නේය. 

Read more

රමළාන් සමයෙහි වැදගත්කම

රමළාන් සමයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 08-05-2007 ස්ථානය: අල්ජුබෙයිල් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 22.74 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/ramalan.flv” /]

Read more

රමළාන් සමය අපේක්ෂා කරන්නේ කුමක්ද?

රමළාන් සමය ඉතා සෞභාග්‍යමත් කල සමයකි, එය අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන මාතෘකාව ඔස්සේ කරුණු විස්ත කෙරේ. දිනය: 14-08-2009 ස්ථානය: අයි.ඩි.ජි.සි, දම්මාම්, සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 16.80 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV3/ramalanayatulin.flv” /]

Read more

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට අවසර තිබේද?

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති ගැනීමට අවසර තිබේද? සොයුරියෙකු යොමු කළ ප්‍රශ්නයකි   රමළාන් සමයෙහි උපවාසය මගහැරීමෙන් වළක්වා ගැනීම සඳහා, වෙනත් යාඥා කටයුතු වල අඛණ්ඩව නියැලීම සඳහා  බොහෝ සහෝදරියන් මෙම උපක්‍රමය භාවිතා කරති. මෙයට අවසර පවතීද යනු සොයුරියගේ ගැටළුවයි.

Read more
1 6 7 8 9 10 11