ඉස්ලාමය පැමිණීමට පෙර සහ පසු ස්ත්‍රියකගේ තත්වය (Status of woman before and after the advent of Islam)
මුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර සමාජය තුල කාන්තාවට හිමිවී තිබුනේ ඉතාමත් පහත් තත්වයකි. එම යුගයේදී අළුත උපන් ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබුවේය. තවද කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලබන භාණ්ඩයන් බවට පත්ව තිබුනේය. එම යුගය ඉස්ලාම් දහමින් ‘ජාහීළියා’ නොහොත් අවිචාරවත් සමය ලෙස හඳුන්වනු ලැබුවේය. එහෙත් කුරානය පහළ වීමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් විශාල සමාජ පෙරලියක් ඇති විය.
Read more