රාත්‍රි කාලයෙහි ඉටු කරන සලාතය!

තරාවීහ්, කියාමුල් ලයිල්, සලාතුල් ලයිල්, සලාතුත් තහජ්ජුද්, සලාතුල් විත්ර් යන විවිධ නාමයන්ගෙන් රාත්‍රි කාලයහෙි ඉටු කරන සලාතය අමතනු ලබයි. කෙනෙකු ඉෂා සලාතය ඉටු කිරීමේ පටන් ෆජ්ර් සලාතය කැදවීම තෙක් රාත්‍රි කාලයෙහි අතිරේක සලාතයන් ඉටු කිරීමට අවසර පවති.

Read more

රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද?

රමළාන් මස උපවාස ශීලය ඉටු කිරීමේ අවශ්‍යතාවය ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය: රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්ගෙන්  සාධක: ශුද්ධවූ අල්කුර්ආනයෙහි: “විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක” (ශු අල්කුර්ආනය 2:183).

Read more