හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -3

10- තබර්රුජය යුදෙව්වන්ගේ මාර්ගයකි! රටවල් ගණනාවක් විනාශ කිරීමටත් නොමග යැවීමටත් කාන්තාවන් අතකොළු බවට පාවිච්චි කළවුන් ය යුදෙව්වන්. ඔවුන් නොයෙකුත් සංවිධාන ඇතිකර ඒවා තුළින් අප‍්‍රමාන ප‍්‍රයෝජන ලබාගැනීම සඳහා තබර්රුජය ප‍්‍රබල ආයුධයක් ලෙස පාවිච්වි කළ බව රහසක් නොවේ.

Read more