ශුද්ධවූ අල්කුර්ආනයේ පරිච්ඡේද 24ක අර්ථ විවරණය!

සලාතයෙහි බහුලව පාරායනය කරන කුඩා පරිචේඡේද, එහි අර්ථය අවබෝධ කර පාරායනය කිරීමට මෙම දේශණ නරඹන්න, අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. අල්ෆාතිහා පරිච්ඡේදය ඇතුළුව අල්බලද් (90) පරිච්ඡේදයේ සිට අන්නාස් (114) පරිච්ඡේදය දක්වාවූ අර්ථ විවරණය ඉදිරිපත් කිරීමඃ මව්ලවි අස්හර් යූසුෆ් නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න 01- අල්ෆාතිහා පරිච්ඡේදයෙහි අර්ථ විවරණය

Read more

අල් ඉහ්ලාස් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේදය: අල් ඉහ්ලාස් (සුවිශු ද්ධතාවය) පරිච්ඡේද අංකඃ 112 පාඨ සංඛ්‍යාව 4. මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තාවරයානනි!) ඔබ පවසන්න අල්ලාහ් ඒකීය බව. 2- අල්ලාහ් කිසිදූ අවශ්‍යතාවක් නැත්තකි.

Read more