ඉස්ලාම් පිළිබඳ කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්
ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: ඉස්ලාම් පිළිබඳ කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් පොත කියවීම සඳහා පහතින් ඇති link එක මත click කරන්න
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: ඉස්ලාම් පිළිබඳ කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් පොත කියවීම සඳහා පහතින් ඇති link එක මත click කරන්න
Read moreවිශ්වයේ ඇති සෑම දෙයක්ම එහි මැවුම්කරු ගැන සාක්ෂි දරන්නේය. එහෙත් අදේවවාදින්ට ඒවා තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව ඔවුන් පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් ඉබේ ඇතිවී තිබෙන බවයි.
Read moreඵලයක් ඇතිවීමට හේතුවක් තිබය යුතුය. කාර්‍යයක් සිදු වීමට බලයක් ක්‍රියාත්මක විය යුතුය. මේවා භෞතික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වේ. කෙසේ වෙතත් මෙම න්‍යාය ක්‍රියාත්මක විය හැක්කේ බලය යෙදු විට ඇතිවන ප්‍රතිපලය කුමක් විය යුතු දැයි කලින්ම සැලසුම් කොට තිබුනොත් පමණි. උදාහරණයක් වශයෙන් බිත්තරයකින් කිකිලියෙක් ඇතිවීමටත් කිකිලිගෙන් බිත්තරයක් ඇතිවීමටත් නම් ඒ සඳහා පෙර සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම සිදු නොවනු ඇත. […]
Read moreදෙවියන් පිළිබඳව කථාකරන බොහෝ උදවියට දෙවියන්ගේ නිර්වචනය පවා දන්නේ නැත. එබැවින් ඔවුන් දෙවියන් අදහන්නේ නාම මාත්‍රිකව පමණි. ඇතැමුන් සිතන්නේ දෙවියන් ද මිනිසුන් මෙන්ම ජීවින් බවයි. තවත් සමහරු සිතන්නේ දෙවියන්ට මිනිසුන් විසින් පින් දිය යුතු බවයි.
Read more