මුස්ලිම් නොවන අයෙකුට සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද?

මුස්ලිම් නොවන අයෙකු හට  පාරභෞතික මහා කාරුණික දෙවිඳුන් පිළිබඳ විශ්වාසය එක්තරා අයුරින් ප්‍රහේලිකාවක් බවට පත් ව තිබිය හැක. එවන් අයෙකුට විචාරය, යථාර්ථය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගනිමින් කරුණු කිහිපයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇත්තෙමු. දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීම පිණිස ඇති සාධක අතුරින් ඉතාම අල්පයක් ඔබගේ අවධානය පිණිස දක්වා ඇත්තෙමු. 

Read more

කුරානයේ සඳහන්වන විශ්වයේ ප්‍රසාරණය (Quranic mentioning of the expansion of the universe)

        හත්වන සියවසේදී ජීවත්වූ කිසිවෙකු විශ්වයේ ප්‍රසාරණය ගැන දැනගෙන සිට නැත. එහෙත් වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කරමින් විශ්වය ප්‍රසාරණය විය යුතු බව හෝ සංකෝචනය විය යුතු බව නිගමනය කර තිබුනේය. ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු 1929 දී  ඇමරිකානු විද්‍යාඥ එඩ්වඩ් හබල් විසින් නිපදවූ දූරේක්ෂය උපයෝගී කර ගනිමින් සනාත කොට ඇත. කෙසේ වෙතත් විද්‍යාව නොදියුණු […]

Read more

විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the Universe become spontaneously?)

විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත සහ විශ්වාසයන් ඇත. ආගමික විශ්වාසයන් අනුව එය දෙවියන්ගේ මැවීමකි. විද්‍යාඥයින්ගේ වාදයන්ට අනුව එය ඉබේ ඇතිවී තිබේ. මේ දෙකෙන් කවරක් පිළිගන්නේදැයි මිනිසා තීරණය කළ යුතුව ඇත. කෙසේවෙතත් යම් තීරණයකට පැමිණීමට පෙර පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමුකළ යුතුය. එනම් ආගමින් පවසන දේ නිවැරදි යැයි පිළිගන්නේ නම් එම ආගම නිවැරදි බව මුලින් සනාථ කර ගෙන සිටිය යුතුය. […]

Read more

දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -02

මේ ආකාරයටයි දෙවියන් සම්බන්ධයෙන් ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ. මේ දක්වා දෙවියන්ව පර්යේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකිවී නොමැත. එසේ පර්යේෂණවලට ලක් නොකොට යමක් —නැත˜ යනුවෙන් පැවසීමට විද්‍යාවේ ඉඩක් නැත.

Read more
1 2 3 4