ස්වභාව ධර්මය යනු කුමක්ද? (What is Nature?)

ස්වභාව ධර්මය යනු කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම මිනිසා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. දැනට අප සතුව තිබෙන්නේ ස්වභාව ධර්මය විස්තර කිරීම සඳහා අර්ථදැක්වීම් පමණි. එක් අර්ථදැක්වීමකට අනුව ස්වභාව ධර්මය යනු භෞතික ලෝකයේ දැකීමට ලැබෙන, එනම් සත්ව, භූ දර්ශන සහ පෘථිවියේ වෙනත් නිපැයුම් වලින් සමත්විත ක්‍රියාවලියන් ය. අර්ථදැක්වීම කුමක් වුවත් මෙම ක්‍රියාවලියන් පිටුපස බලය මෙහෙයවන්නේ කව්රුන්දැයි මෙතෙක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට සමත්වී නොමැත. කරුණු […]

Read more