විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!

“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103: 1-3).  ජයග්‍රහණයෙහි මුල් ගුණාංගය:  1- විශ්වාසය: අල්ලාහ් කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තබමින්, ඉස්ලාම් නියෝග කල අනෙකුත් නොපෙනෙන කරුණු කෙරෙහි විශ්වාසය තැබීම. එම විශ්වාසයෙහි පිහිටා ක්‍රියා කිරීම. ඔහුගේ විශ්වාසය පරික්ෂණයට ලක්කෙරෙන සෑම මොහොතකම එහි ඔහු තිරසාරව සිටිය යුතුය. වරක් […]

Read more

දේව විශ්වාසයෙහි සළකුණු

1- අල්ලාහ්ව හා අල්ලාහ්ගේ දූතවරයාව සියල්ලට වඩා අධිකව ප්‍රිය කිරීම. 2- අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ දූතවරයාගේ අණට මුළුමනින් අවනත වීම.

Read more

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

මෙයයි මුස්ලිමෙකුගේ ප්‍රතිපත්තිය!

මුස්ලිමෙකු අනිවාර්්‍යයෙන් දැන සිටිය ඉස්ලාමීය ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා සරලව ප්‍රශ්නෝත්තර ආකාරයට විස්තර කෙරේ. ප්‍රශ්න 54 ක් හා එයට පිළිතුරු වශයෙන් මෙය සකසා ඇත.

Read more
1 2 3 14