ජයග්‍රහණය හිමි විශ්වාසවනත්යින්ගේ උසස් ගුණාංග!

සැබවින්ම ජයලැබූ විශ්වාසවන්තයින්ගේ උසස් ගුණාංග: 1- ඔවුන් ශ්‍රද්ධාවෙන් යුතුව බිය බැතිව සලාතය ඉටු කරති. 2- ඔවුන් අනවශ්‍ය දෙයින් ඉවත්වී සිටිති. තමන්ගේ කට හා කය අනවශ්‍ය දෙයින් ආරක්ෂා කරගනිති. 3-සකාත් (ශුද්ධකාරක බද්ධ ගණන් බලා නොවරදවා) ඉටු කරති.

Read more

විශ්වාසවන්තයින් වෙනුවෙන් අති ශ්‍රේෂ්ඨ වූ දේව දූතවරුන් කරන ප්‍රාර්ථනා!

“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප‍්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ පරමාධිපතියාණෙනි, ඔබ ඔබගේ පරම දයාවෙන් සහ ප‍්‍රඥාවෙන් සෑම දෙයක්ම වැළඳ ගන්නෙහිය. එනිසා පසුතැවිලි වෙමින් ඔබගේ මාර්ගය අනුගමනය කරන අයට සමාකරනු මැනවි. නිරයේ වේදනාවෙන් ඔවුන් ආරක්ෂා කරනු මැනවි යැයි විශ්වාසිකයින් වෙනුවෙන් සමාව අයදිති.

Read more