(10.04.2020) ශුද්ධවූ මක්කාවේ පිහිටී ශුද්ධවූ (හරම්) මස්ජිදයෙහි පවත්වන ලද සිකුරාදා දේශණයේ අන්තර්ගතය:

1- අල්ලාහ් අහස් හා පොළෝ ඒ අතර පවතින සියල්ල මවා පාලනය කරමින් සිටී . 2- ඔහුයි විශ්වයෙහි එකම අධිපති, සියළු නිර්මාණවලට ආහාර සපයන්නේ ඔහුය. ඔහු රිසි දේ කරමින් සිටී.

Read more